සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විරෝධතාවක


පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට විරෝධතාවක නිරත වෙමින් සිටිනවා.

විරෝධතා පුවරු රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වන බවයි සඳහන් වන්නේ.

Post a Comment (0)
Previous Post Next Post