මාස තුනකින් රටම ආදරය කරන ප්‍රභූවරයකු මිය යනවා.. ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට… රට හොල්ලපු කටක් ඇති අයෙකුට දරුණු රෝගයක්..- ගෝතමී මෙහෙණිය කියයි..


තවත් මාස තුනක් ඇතුළත රටම ආදරය කරන ප්‍රභූවරයකු ජීවිතයෙන් සමුගන්නා බව පල්ලේකැලේ ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨාචාරිනී ගෝතමී මෙහෙණින් වහන්සේ පවසති.

එමෙන්ම හිතාගන්නවත් බැරි ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට වැටෙන බවද තවත් ප‍්‍රභූවරයෙක් දරුණු රෝගයකින් අසරණ වනු ඇති බවත් රට හොල්ලපු කටක් ඇති අයෙකුටද දරුණු රෝගයක් වැලදෙනු ඇති බවත් මෙහෙණින් වහන්සේ කියා සිටියහ. ජූලි 03 වැනිදා අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවට උන් වහන්සේ අදහස් පල කරන ලදී.

තමන් මේ පවසන්නේ අනාවැකි නොව විශ්ව ඥාණයෙක් අවබෝධ කරගත් දේ බවය
Post a Comment (0)
Previous Post Next Post