2022 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 93කින් සම්මත වුණා. මෙහිදී සිදුකළ ජන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයට පාර්ලිමේතුවේ 2/3ක ජන්ද ප්‍රතිශතයක් හිමිවිය.
අයවැය දෙවන කියවීමේදී ඊට පක්ෂව ජන්ද 153ක් සහ විපක්ෂව ජන්ද 60ක් හිමිවුණා.
අයවැයට ජන්දෙ දෙන්න ආපු නැති ආණ්ඩුවේ 6 දෙනා මෙන්න!
$ads={2}
කෙසේවෙතත් ආණ්ඩුවේ මන්ත්‍රීවරූන් 6 දෙනකු අද ජන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේනැත.
විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, ගාමිණී ලොකුගේ, ටිරාන් අලස්, තවුෆීක් සහ සමන්ප්‍රිය යන මන්ත්‍රීවරු ජන්දය විමසන අවස්ථාවේ සභාගැබේ සිටියේ නැත.