අනුර දිසානායකගේ පුත‍්‍රයා අධි මිල රාත‍්‍රී සමාජ ශාලාවක නර්තනයේ..- වීඩියෝව සමාජ ජාලා කළඹයි..[VIDEO]


ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ පුත්‍රයාගේ යැයි කියන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල සහ අන්තර්ජාල පුවත් අඩවිවල පළ කෙරෙමින් ඇත.

එම වීඩියෝවේ දැක්වෙන්නේ අනුර දිසානායක මහතාගේ පුත්‍රයා බව කියන අය රාත්‍රී සමාජ සමාජ ශාලාවක නර්තනයේ යෙදෙන ආකාරයයි.

එම සමාජ ශාලාව මෙරට ඉහළම පෙළේ මිල අධිකම සමාජ ශාලාවක් යයිද එකී වාර්තාවන්හි සදහන්ය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් මේ පිළිබඳව ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත.

-lanka c news
Post a Comment (0)
Previous Post Next Post