චන්ද්‍රිකා තාක්‍ෂණ ඔස්සේ විසුරුවා හරින ඩයලොග් ටෙලිවිෂන් සේවාවේ විකාශන කටයුතු වලට රටපුරා බාධා එල්ල වී තිබේ.
ඩයලොග් සමාගම සඳහන් කරන්නේ චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ ඇතිවූ බාධාවන් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
$ads={2}
එම සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
නිවේදනයයි
මේ මොහොතේ අපගේ චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ ඇති වූ බාධාවක් හේතුවෙන් Dialog Television චැනලයන්හි විකාශනයට බාධාවක් සිදු වී ඇති බව කණගාටුවෙන් දන්වමු. එය ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට අප මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නෙමු. සේවා යථා තත්වයට පත් වූ විගස ඔබට දැනුම් දෙන්නෙමු. ඒ හේතුවෙන් ඔබට සිදුවූ අපහසුතාවයන්ට අපගේ බලවත් කණගාටුව