දිනේෂ්, ජී.එල්. ඇමති ධුරවලින් අස් වෙන්න යයි.. ඉහලටම දැනුම් දෙයි..


විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ආණ්ඩුවේ ප්‍රධානින්ට දැනුම් දී තිබේ.

සිය අමාත්‍යාංශ ලේකම්වරුන් සමග කටයුතු කළ නොහැකි නිසා මෙසේ තීරණයක් ගැනීමට සිදු වූ බව ඔවුන් දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ඔවුන් විසින් මේ බව දැනටමත් දැනුම්දී තිබේ.

මෙම ලේකම් වරුන් පිළිබඳ තීරණයක් නොගන්නේනම් තමන්ට දැඩි තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරුන් විසින් අවධාරණය කර ඇත.

-lanka c news

Post a Comment (0)
Previous Post Next Post