කුට්ටි ආරච්චිට සභා ගැබේ ගුටි දෙන්න යයි.. සභාව උණුසුම්..| [VIDEO]

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙනි.

$ads={2}

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා යාමට උත්සාහ කල අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.


Post a Comment (0)
Previous Post Next Post