කසල ගොඩක තිබූ ගමන් මල්ලක කාන්තා මළ සිරුරක්


සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගය අසල ගමන් බෑගයක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ මාර්ගයේ කැලිකසල ගොඩගසා තිබූ ස්ථානයක තිබී එම බෑගය සොයාගත් බවයි.

එම කාන්තාව කවුරුන්ද යන්න සොයා මේ වනවිට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment (0)
Previous Post Next Post