ජනාධිපති පඹයෙක්.. කිසිම අත්දැකීමක් නැති නායකයෙක්..- ඩිව් ගුණසේකර කියයි

වත්මන් අමාත්‍ය මණ්ඩලය 1948න් පසු පැමිණි ඔලමොට්ටලම කැබිනට් මණ්ඩලය බව ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා පඹයෙක් බවත් කිසිම දේශපාලන අත්දැකීමක් නැති නායකයෙක් බවත් ඒ මහතා කියා සිටී.

වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් රැලක් යයිද ඔහු කියා සිටී.

මෑතක දීද තමන් එම ප්‍රකාශය සිදු කිරිමෙන් පසු පාර්ලිමේන්තුවේ තවත් බොහෝ දෙනෙකු තමන් අමතා සුභ පැතූ බවත් හෙතෙම පැවසීය.

මෙම ප්‍රකාශයෙන් පසු ජනාධිපතිතුමන් තමන්ට රාත්‍රී කෑමකට ආරාධනා කළ ද තමන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

$ads={2}



Post a Comment (0)
Previous Post Next Post