පන්සලට ඇවිත් දණ ගහලා වැඳලා අනේ හාමුදුරුවනේ මට ලේකම්කම අරන් දෙන්න කිව්වා! [VIDEO]


විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සිය පන්සලට පැමිණ තමන් වහන්සේට දණ ගසා වැඳ ලේකම් ධූරය තමන්ට ලබා ‌ගැනිමට උපකාර කරන ලෙස ඉල්ලා සිටි බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කර සිටියහ.

උන්වහන්සේ කියා සිටියේ ඒ සදහා තමන්ට සාක්ෂි ඇති බවකි.

ඒ වෙලාවේ තමන්ගේ වාසියට පාදෙණිය මහතා එසේ කළ බවත්, ඒ මහතා කළ දෙපිටකාට්ටු වැඩ හෙළිකළොත් යනඑන මං නැතිවනු ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.

$ads={2}

-mawrata
Post a Comment (0)
Previous Post Next Post