සමගි ජන බලවේගයේ විරෝධතාවය හේතුවෙන් මේවන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය පවසනවා.
ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු සර් මාර්කස් ප්‍රනාන්දු මාවත මුළුමනින් ම අවහිර වී තිබෙනවා.
විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිවී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සමගි ජනබලවේග උද්ඝෝෂණ මාලාවේ සජීව විකාශය පහතින්.
$ads={2}