ප‍්‍රභූන් යන එන සුපිරි ගණිකා මඩමක් වටලයි.. විදේශීය තරුණියන්ද අල්ලයි…


ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලා ඇත.

එහි සිටි ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස් දෙනෙකු සහ කළමනාකරු එහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගණිකා නිවාසය බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පවත්වාගෙන ගොස් ඇති අතර නිවෙසේ කුලිය ලෙස ලක්ෂ එකහමාර මුදලක් ගෙවා ඇත.

කාන්තාවන් අලෙවි කර ඇත්තේ රුපියල් 15000න් ඉහළ මිළ ගණන් වලටයි.

මෙම ස්ථානයට ව්‍යාපාරික ප්‍රභූ පුද්ගලයන් ගනුදෙනුකරුවන් ලෙස පැමිණ ඇතැයිද පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

Post a Comment (0)
Previous Post Next Post