ගුරු විදුහල්පති වරුනගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
$ads={2}
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය අවසන් වනු ඇත.