හෙට 16 සිට බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්  අද(15) නිකුත්ව ඇති අතර හෙට 16 සිට එය බලාත්මකය.

නවතම නිවේදනය අනුව යම් යම් සීමා කිරීම් තවදුරටත් පනවා ඇත. 

කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සහිතව අවසර ලබාදී තිබේ.‍

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර හිමිවේ.

$ads={2}


Post a Comment (0)
Previous Post Next Post