2021 LPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර දීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ අනුව දැඩි කොන්දේසි යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රේක්ෂයන්ට තරග නැරඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම අවසරය ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.