පවුලේ එකා වුණත් හොරා කෑවා නම් හොරාම තමයි | අම්මපා මුන් අවිචී මහා නරකාදියේ ඉපදෙන්න ඕනි 🎥


ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවත්, එම හොරා කෑමට පවුලේ අයකු හෝ සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් මාගල්කන්දේ සුදත්ත හිමියෝ සදහන් කර සිටියහ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම වංචාව හේතුවෙන් තමන් වහන්සේටද සිවුරක් ඇඳන් පාරේ යන්න බැරි තත්ත්වයක් මතුව ඇති බවකි.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post