මෛත්‍රී එක්ක එකතු වෙන්න සාකච්ඡා කළ පක්ෂ 31 මෙන්න...


පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර අද (11) සාකච්ඡාවක් පැවැත්විණි.

කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව පැවැත්වුණේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සාකච්ඡාවට එක්වූ පක්ෂ 31 සහ නියෝජිතයින් පහත දැක්වේ.

$ads={2}


Post a Comment (0)
Previous Post Next Post