චන්දිමාල් ජයසිංහ සුදු වතින් සැරසී, හිතවතුන් පිරිවරාගෙන ජයටම උපන් දිනය සැමරූ හැටි - Photos


හැම වසරකම චන්දිමාල් ජයසිංහ ජනතාව අතර කතාබහට ලක් වෙන දවසක් තිබෙනවා. ඒ ඔහුගේ උපන්දිනය වෙනුවෙන් පවත්වන සාදය දිනට. මෙවරත් කොරෝනා අස්සේ ඔහු හිතවතුන් පිරිවරා සුදු හා රන් වර්ණය තේමාව කරගෙන උපන් දිනය සමරා තිබෙනවා.

ඡායාරූප සියල්ල පහතින් බලන්න..

Post a Comment (0)
Previous Post Next Post