නොසිතූ ලෙස අවසන් ගමන් ගිය සුන්දර තරුණිය සඳුනි ..


නාරම්මල, වෙන්නේරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදනකු තුවාල ලබා රෝහල්ගත කෙරුනේ අද උදෑසනයි.

අධික වර්ෂාවත් සමඟ අද (09) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ සඳුනි ජයසූරිය නමැති වෙන්නොරුව පදිංචි 23 න් හැවිරිදි කොළඹ පෞද්ගලික රෝහලක සේවය කළ තරුණියක්.

තුවාල ලබා ඇත්තේ මිය ගිය තරුණියගේ මව සහ සහෝදරියක බවයි වාර්තා වන්නේ.

අනතුරින් අවාසනාවන්ත ලෙස මිය ගිය සඳුනි ජයසූරිය...



Post a Comment (0)
Previous Post Next Post