ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ ජාලවල වාර්තා පැතිර යමින් තිබේ.
නමුත් කොළඹ ජාතික රෝහල සඳහන් කරන්නේ එම පුවත අසත්‍යයක් බවයි
$ads={2}
ඒ මහතා රෝගී තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.