අද දින පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළේය.
ඒ, පසුගිය දිනෙක විපක්ෂය නිර්මාණශීලීව උද්ඝෝෂණ සිදු කළ යුතු බවට කළ ප්‍රකාශය මුල් කරගෙනය.
එහිදී ආණ්ඩු පක්ෂයද පිළිතුරු දීමට යාමත් සමග ඉතා උණුසුම් තත්ත්වයක් මතුවනු දැකගත හැති විය.
$ads={2}