ආනයන තහනම මැද සුපිරි රියක් හම්බන්තොටින් ගොඩබායි.. හිමිකරු මෙන්න..


මෙරට වෙලදපලේ වටිනාකම රුපියල් කෝටි හය ඉක්මවන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩබා තිබේ.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය තහනම් කර ඇති මොහොතක මෙම වාහනය ගෙනැවිත් ඇත්තේ ඇමෙරිකානු තානාපති කාර්‍යාලය විසින් බව හම්බන්තොට වරායේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙරට ආනයන අත්හිටුවීම තානාපති සේවාවන්ට බලනොපාන බව ද ඔහු සඳහන් පැවසීය.

$ads={2}

තීරුබදු රහිතව මෙම වාහනය වෙළඳපොලේ මිල රුපියල් කෝටි එකහමාරක් පමණ වෙයි.

Post a Comment (0)
Previous Post Next Post