අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 29 වන බදාදා


මේෂ

ශුභාශුභ ඵල සහිතයි. රාජකාරි බහුල දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. නවක මිතුදම් මත කි‍්‍රයාකරයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. හදිසි ධනලාභ දෙයි. සිරසගත රෝග මතුවෙයි.

වෘෂභ

කි‍්‍රයාශීලී දිනකි. බාධා එල්ල වූවද බුද්ධියෙන් කි‍්‍රයාකරයි. තම අරමුණු ජයගනී. තනතුරු ලාභ සඳහා මූලික කි‍්‍රයාවන් වල යෙදේ. මහජන ප‍්‍රසාදයට පත්වන දිනකි. අමතර ලාභ ලබයි. සෙම්කෝප රෝග මතු කරයි.

මිථුන

අවිවේකී දිනකි. අතපසුවීම් වලට හේතුයි. ගනුදෙනු වලදී ප‍්‍රවේශම මැනවි. යටපත්ව තිබූ නය ගනුදෙනුවකින් ජය ලබයි. අලංකාර කටයුතු සඳහා වැයපසද ඉහළ යයි. මිතුරන් අතර ප‍්‍රධාන වෙයි. වාතාධික රෝග ද මතුවෙයි.

කටක

ශුභාශුභ ඵලදෙයි. භූමිලාභ සම්පත් දායක වෙයි. ප‍්‍රීතිසාද වලට සහභාගිවෙයි. ප‍්‍රසාදයට පත්වෙයි. තම වටිනාකම ප‍්‍රදර්ශනය වෙයි. රැුවටිලි වලට හසුවෙයි. බුද්ධිමත්ව කි‍්‍රයාකළ යුතුය. මුත‍්‍රා ආසාදන රෝග මතු කරයි.

සිංහ

ශුභවාදී ඵල මතුකරයි. ගමන් බිමන් බහුල දිනකි. ප‍්‍රීති උත්සව වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. සෙම් බහුල රෝග සාදයි.

කන්‍යා

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. රැකීරක්‍ෂා ඉතා උනන්දුවෙන් සිදුකරයි. තම ව්‍යාපාරවල දී පැහැදිලි දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් එල්ල වෙයි. තරමක් සිත් චංචල කරවයි. සිරසගත රෝග වලට හේතුයි.

තුලා

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. කෙටි ගමන් බහුලවෙයි. සමාජ සත්කාරක කි‍්‍රයා, ජනතා ප‍්‍රසාදයට පත්වන කි‍්‍රයා ආදියෙහි යෙදේ. රැකියාවේ උසස්වීමකට හේතුයි. ව්‍යාපාර වල තරමක් ගැටලූ මතු කරයි. සන්ධි ප‍්‍රදාහ රෝග වලට හේතුයි.

වෘශ්චික

ශභවාදී ඵල දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. ව්‍යාපාර වල මන්දගාමි බවක් මතුකරයි. පොදු ජනතා සේවයට කි‍්‍රයාකරයි. පේ‍්‍රම සබඳතා මතු කරයි. තම නමට කැලලකට හේතු බැවින් ප‍්‍රවේශම මැනවි. ආමාශගත රෝග සාදයි. ප‍්‍රීති උත්සව වලට සහභාගි වෙයි.

ධනු

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. ගමන් බිමන් බහුල වෙයි. ගමනේදී ප‍්‍රවේශමද මැනවි. නිශ්ඵල දේ සඳහා කාලය යොමුවන අතර බුද්ධිමත්ව සිතා කි‍්‍රයාකළ යුතු දිනකි. හදිසි ලාභ ලබයි. සෙම් බහුලවීමෙන් රෝග මතුවෙයි.

මකර

ශුභවාදී ඵල මතුකරන අතර විනෝදගමන් යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. වැයපස අධික දිනකි. තරමක් සිත් චංචල කරවන කි‍්‍රයා යෙදේ. නොකළ වැරදි වලට චෝදනා එල්ලවෙයි. සිරසගත රෝග මතුවෙයි.

කුම්භ

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. තනි තීරණ ගෙන කි‍්‍රයාකිරීමෙන් අවාසි සිදුවෙයි. රාජකාරි ස්ථානවල බාධා එල්ල වෙයි. ඉවසීමෙන් කි‍්‍රයාකළ යුතු අතර හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. වාතාධික රෝග සාදයි.

$ads={2}

මීන

ශුභාශුභ ඵල මතුකරයි. දුරගමන් යෙදේ. නමුත් ප‍්‍රවේශම මැනවි. නවක මිතුදම් මතුවෙයි. සතුරු බලපෑම් එල්ල වෙයි. රැුකියාවේ තරමක උසස්වීමකට හේතුයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් රෝග වලට හේතුයි.

Post a Comment (0)
Previous Post Next Post