හදිසි අවස්ථාවකදී කතා කිරීමට ලිට්‍රො සමාගමෙන් දුරකථන අංකයක්


හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මෙම නව දුරකථන අංකය වන්නේ 1311යි.

මේ අතර එම සමාගම විසින් පාරිභෝගිකයන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබේ.

{getButton} $text={ එම නව මාර්ගොපදේශ මෙතනින් ලබාගත හැක. } $icon={link}$color={#3367d6}
$ads={2}
Post a Comment (0)
Previous Post Next Post