ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන මහතා කෘර ලෙස පාකිස්තානයේදී මරා දැමීමේ සිදුවීමට සම්බන්ධව පංජාබ් පොලීසිය සොයමින් සිටි තවත් ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පංජාබ් පොලීසිය කියයි.
ඉමිතියාස් නොහොත් බිලී නම් මෙම පුද්ගලයා රාවල්පිණ්ඩි බලා යන බස් රථයක ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවීමෙන් පසුව සැකකරු විවිධ ස්ථානවල සැගවී සිටිය බව පංජාබ් පොලීසිය පවසයි.

$ads={2}
