මුහුදේ‍ ප්‍රභල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..


ඉන්දුනීසියානු නැගෙනහිර මුහුදු කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ.

රික්ටර් පරිමාණ ඒකක 7.6 කින් යුත් ප්‍රබලත්වයෙන් යුතු මෙම කම්පනය හේතුවෙන් ඉන්දුනීසියාව විසින් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.

මෙම කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරයි.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post