ශුභවාදී ඵල මතු කරයි. මහජන ප‍්‍රසාදයට පත්වන දිනකි. තම සැලසුම් වලින් ජය ලබයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. රාජකාරි වලදීද ප‍්‍රසාදයට පත්වන හදිසි ලාභ දෙන දිනකි. සිරස ගත රෝග මතු වේ.
වෘෂභ
රාජකාරි වලදී ප‍්‍රබෝධයට කි‍්‍රයා කරයි. පොදු සේවා සමාජ සත්කාරක කි‍්‍රයා ආදියෙහි යෙදේ. සභාවේ ප‍්‍රධාන වෙයි. සිත් චංචල කරවන ප‍්‍රශ්න මතු වුවද සෘජු ගුණයෙන් කි‍්‍රයා කරයි. මනස සුවයි. සන්ධි ඉදිමුම් රෝග මතු කරවයි.
මිථුන
ගමන් බිමන් බහුල වෙයි. බලාපොරොත්තු රහිතව වැයපසද ඉහළ යයි. ඇසුරු කරන්නනන් හට උපදෙස් උපකාර කරමින් ඉදිරියට යයි. තම ව්‍යාපාර වල පැහැදිලි දියුණුවක් ගෙන දෙයි. හදිසි ලාභද ලබයි. සෙම් කෝප රෝග සාදයි.
කටක
ප‍්‍රබෝධමත්ව කි‍්‍රයා කරයි. අන්සතු ලාභ ලැබීම් තමන්ට ලබන මාර්ග යෙදේ. ප‍්‍රසාදයට පත්වන කරුණු යෙදේ. සතුරු බලපෑම් මත තම නමට කැළැල් දෙයි. බුද්ධිමත් ලෙස කි‍්‍රයා කර ජය ලබාගත හැක. මුත‍්‍රා ආසාදන රෝග වලට හේතුයි.
$ads={2}
සිංහ
ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. ලිපි ලේඛනවල යෙදේ. සුපුරුදු කි‍්‍රයාවන්ගෙන් තරමක් දුරස්ථව කි‍්‍රයා කරයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. සන්ධි ප‍්‍රදාහ රෝග මතු වෙයි.
කන්‍යා
ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. ගමන් බිමන් සීමාවෙයි. අලසගති මතු වෙයි. ලිවීම් කියවීම් වැනි දේට මුල්තැන දෙයි. සිත් චංචල කරවන ප‍්‍රශ්න මතු වෙයි. මුඛ රෝග, නේත‍්‍ර රෝග මතු ුවෙයි.
තුලා
ශුභාශුභ මිශ‍්‍රඵල මතු වෙයි. කෙටි ගමන් වල යෙදේ. සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. වැයපසද ඉහළ යයි. ආර්ථික ප‍්‍රශ්න මතු කරයි. කලකිරීම් මත දවස ගෙවේ. ආමාශ ගත රෝග මතු වෙයි.
වෘශ්චික
ශුභාශුභ ඵලදෙයි. ගමන් බිමන් සීමා වෙයි. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. දහමට ලැදිව කි‍්‍රයා කරයි. සිත් චංචල කරවන කි‍්‍රයා යෙදේ. සෙම් කෝප රෝග මතු වෙයි.
ධනු
ශුභවාදී ඵල මතු කරයි. නමුත් අවිවේකය මත රාජකාරිද අතපසුවීමට ඉඩ තිබේ. පවුලේ සමගියට බාධා එල්ලවන අතර ඉවසීමෙන් බුද්ධියෙන් කි‍්‍රයා කළ යුතුුය. සිරස ගත රෝග මතුවී පීඩාදෙයි.
මකර
ශුභාශුභ ඵල දෙයි. අවිවේකී දිනකි. කෙටි ගමන් බිමන්ද යෙදේ. තම ව්‍යාපාරවල තරමක ප‍්‍රබෝධමත්ව බවක් දැනේ. සතුරු බලපෑම් මත තම සිත් චංචල කරවයි. ලේ ¥ෂිත රෝග මුත‍්‍රා ආසාදන මතු වේ.
කුම්භ
ශුභාශුභ ඵලදෙයි. අමතකව ගිය ණය මුදලක් ලැබේ. තරමක් මනස සැහැල්ලූ වෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. යටපත්ව තිබූ වාත රෝග මතු කරයි. දහමට ලැදි වේ.
මීන
ශුභාශුභ ඵල දෙයි. රාජකාරි බහුලයි. හදිසි තීරණ මත කි‍්‍රයා කිරීම ශුභවාදී නොවේ. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතු වෙයි. සිත් චංචල වෙයි. නේත‍්‍ර රෝග මුඛ රෝග වැනි දේටද හේතුයි.