ප්‍රියන්ත ඝාතන සිද්ධිය ලෝකය වටේ යැවූ පුද්ගලයාට වෙච්ච දේ...


පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයකුට පාකිස්ථාන ත‍්‍රස්ත විරෝධී අධිකරණය වසරක සිර දඬුවම් නියම කර තිබේ.

අද්නාන් නමැති පුද්ගලයකු මෙලෙස සිරදඬුවමට ලක්කර ඇත.

$ads={2}

පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතා පාකිස්ථානයේ ඇගලූම්කම්හලක සේවය කරමින් සිටියදී ඉකුත් දෙසැම්බර් මාසයේදී සාහසිකයන් පිරිසකගේ ම්ලේච්ඡු පහරදීමකට ලක්ව ඝාතනය විය. ඊට අදාළ නඩුව තාමත් විභාග වෙමින් තිබේ.

Post a Comment (0)
Previous Post Next Post