රාජකාරී බහුල වෙයි. තම තත්ත්වයේ උසස්වීම්වලට හේතුයි. ප‍්‍රීතිමත්ව දවස ක‍්‍රියාකරයි. රැුකියා බලාපොරොත්තුවූවන්ට ජය ලබයි. හිතවත්කම් වැඩි දියුණු වෙයි. සුළුවෙන් හෝ ධන ලාබ ලැබීම්වලට හේතුයි. සිරසාගත රෝග මතුකරන දිනකි.
ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
වෘෂභ
තරමක් අවිවේකී බව ඇති කරයි. ගමන් බිමන් ද බහුල වෙයි. විනෝදජනක ක‍්‍රියාවල ද යෙදේ. ඉඩකඩම් යාන වාහන මිලට ගැනීමට, විකිණීමට ශුභයි. තම ආර්ථිකයේ විශේෂ වැඩිදියුණුවක් ඇති වෙයි. මූල අර්ශස් රෝග මතුකරයි.
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
මිථුන
ප‍්‍රබෝධමත්ව රැුකියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. දුරදිග බලා ක‍්‍රියාකිරීමෙන් අවාසි සිදුකර ගනී. මෙදින ක‍්‍රියාකාරකම්වල දී වාද විවාද ශුභවාදී නොවේ. ආර්ථික පීඩා තරමක් ශුභවාදී වේ. සන්ධි රෝග වාත රෝග මතුවෙයි.
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
$ads={2}
කටක
අධිෂ්ඨානයෙන් යුතුව දවස ක‍්‍රියාකරයි. තරමක මනසට වධ දුන් සතුරු බලවේග දුරු වෙයි. හිතවත්කම් වර්ධනය වෙයි. වැඩකටයුතු රැුසක් දියත් කළ හැකි වෙයි. හදිසි ධනලාභ ලැබීම්වලට හේතුයි. උෂ්ණාධික රෝග මතුකරයි.
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
සිංහ
ශුභා ශුභ මිශ‍්‍රඵල මතුකරයි. ව්‍යාපාරික ස්ථානවල බාධා මතුකරයි. සතුරු බලපෑම් මත මනසට අවිවේකය මතුකරයි. නව නිපැයුම් ඇරඹීමට සුබයි. හදිසි ලාබ ලැබීම්වලට හේතුයි. සිරසාගත රෝග සාදයි.
ජය අංකය: 03
ශුභ වර්ණය: දම්
කන්‍යා
ශුභවාදී ඵල මතුකරන අතර තම උත්සව සුහදතා වර්ධන ක‍්‍රියා ආදියෙහි යෙදේ. පොදුජන සේවා කටයුතු ප‍්‍රචාරක කටයුතු ආදියෙහි යෙදෙන අතර නව අත්හදාබැලීම්වලට හේතුයි. සෙම් රෝග සාදයි.
ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
තුලා
ශුභවාදී ඵල මතුකරයි. දුර ගමන් යෙදේ. තම ඥාතීන් අතර ප‍්‍රධාන වෙයි. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. ප‍්‍රබෝධමත්ව රැකීරක්ෂාවල යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග සාදයි.
ජය අංකය: 07
ශුභ වර්ණය: කී‍්‍රම්
වෘශ්චික
ශුභා ශුභ මිශ‍්‍රඵල මතුකරයි. දුරදිග නොබලා ක‍්‍රියා කිරීමෙන් තරමකක් අවාසි සිදුකර ගනී. යුද හමුදාවේ සම්මුඛ සාකච්ඡුා ආදියට හේතුයි. කලබලකාරී දිනකි. නවක මිතුදම් ඇති වෙයි. පාදවල ආබාධ මතුකරයි.
ජය අංකය: 08
ශුභ වර්ණය: සුදු
ධනු
ශුභ ශුභ ඵල දෙයි. කලකිරීම් ඇති කරන ප‍්‍රශ්න මතුකරයි. වැයපස ඉහළ යන කරුණු යෙදේ. දහමට ලැදිවෙයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. මුත‍්‍රා ආසාදන රෝග මතුවෙයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
මකර
ශුභවාදී ඵල දෙයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. මිල මුදල් වැයවන කරුණු යෙදේ. නව නිර්මණ ඇරඹීමට හේතුයි. තම පවුලේ සාමාජිකයන් දහමට යොමු කරවයි. සෙම් රෝග මතුවෙයි.
ජය අංකය: 03
ශුභ වර්ණය: තද දුඹුරු,
කුම්භ
ශුභා ශුභ මිශ‍්‍රඵල දෙයි. හුදකලාව ක‍්‍රියාකරයි. තම අවශ්‍යතා මත මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. ආදර සබඳතා වර්ධනය වෙයි. දහමට ලැදිව ක‍්‍රියාකරයි. වාතාධික රෝග ඇතිවන දිනකි.
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
මීන
ශුභා ශුභ ඵල දෙයි. තම නිවසේ ක‍්‍රියාකාරකම්වල යෙදේ. ඥාතීන් සමග සුහදතාව ඇතිකර ගනී. මිල මුදල් වැය වෙයි. ණය තුරුස්වලට හේතුයි. ආගමික ක‍්‍රියාවන් ගරු කරයි. ඉදිමුම් රෝගවලට හේතුයි.
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්,