අද දවසේ ලග්න පලාපල - 2022 පෙබරවාරි මස 04 වන සිකුරාදා

මේෂ

ක‍්‍රියාශීලී දිනකි. සුපුරුදු චර්යාවන්ගෙන් දුරස්ථව දහමට ලැදිව කි‍්‍රයාකරයි. වන්දනා ගමන් වැනිදේට විනෝද ගමන් වැනිදේ වලට හේතුයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයාකරයි. හදිසි ලාභදෙයි. සිරසගත රෝගද මතුකරයි.

ජය අංකය: 01.

ශුභ වර්ණය: තැඹිලි,

වෘෂභ

උනන්දුවෙන් කි‍්‍රයාකරයි. ප‍්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. පේ‍්‍රම සබ`දතා වර්ධනය වෙයි. විනෝදාත්මක කි‍්‍රයාවන්හි යෙදේ. සන්ධි රෝග වාත රෝග මතු කරයි.

ජය අංකය: 02

ශුභ වර්ණය: සුදු,

මිථුන

අවිවේකී දිනකි. තම නිවසේ උත්සවශ‍්‍රියාවක් මතු කරයි. තම ඥාති මිත‍්‍රාදීන්ද එකතුවෙයි. විනෝදජනක කි‍්‍රයාවන්ද යෙදේ. බලාපොරොත්තු රහිතව මිල මුදල් වැයවෙයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් කෝප රෝග මතුවේ.

ජය අංකය: 06.

ශුභ වර්ණය: කොළ,

කටක

ක‍්‍රියාකාරකම් බහුල වෙයි. තම ඥාති මිත‍්‍රාදීන් සමඟ සුහදතාව වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. විනෝද ගමන් විනෝද කි‍්‍රයා ආදියෙහි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. මූල අර්ශෂ් රෝග මතු කරයි.

ජය අංකය: 04.

ශුභ වර්ණය: තද කහ,

$ads={2}

සිංහ

ශුභාශුභා මිශ‍්‍රඵල දෙයි. තරමක් කි‍්‍රයාශීලී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. අවිවේකීයි. සුළු ගමන් බිමන් යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. දන්ත රෝග, මුඛ රෝග මතුවෙයි.

ජය අංකය: 01.

ශුභ වර්ණය: ලාදම්,

කන්‍යා

ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයාකරයි. වෙළහෙළදාම්වල යෙදෙන්නන්ට ශුභඵල දෙයි. ස්නායු සම්බන්ධ රෝග මතුකරයි.

ජය අංකය: 05.

ශුභ වර්ණය: ලා නිල්,

තුලා

ශුභාශුභ ඵලදෙයි. අලස ගති ඉස්මතු කරයි. නිවසේ කි‍්‍රයාකාරකම්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපසද ඉහළ යයි. මූලරෝග බැඩවැල් ආශ‍්‍රිත රෝග මතු කරයි.

ජය අංකය: 03.

ශුභ වර්ණය: ක‍්‍රීම්,

වෘශ්චික

ශුභවාදී ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. පොදු සේවා ක‍්‍රියාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතුකරයි.

ජය අංකය: 08.

ශුභ වර්ණය: රතු,

ධනු

ශුභවාදී ඵල මතු කරයි. ප‍්‍රීති උත්සව සාදවලට සහභාගිවීම් හෝ එවැනි දේ සංවිධානයට හේතුයි. විනෝදයෙන් දවස ගෙවයි. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හිද යෙදේ. මහජන ප‍්‍රසාදය ලබයි. මුත‍්‍රා ආසාදන රෝග මතුකරයි.

ජය අංකය: 07.

ශුභ වර්ණය: කහ,

මකර

ගමන් බිමන් අධික දිනකි. විනෝදගමන් වන්දනාගමන් වැනිදේට හේතුයි. උත්සව සභාවන්වලටද සහභාගි වෙයි. දහමට අවතීර්ණව කි‍්‍රයාවන්හි යෙදේ. පොදු සේවා සමාජ සත්කාරවල යෙදේ. සෙම් ආසාදන රෝග මතු කරයි.

ජය අංකය: 03.

ශුභ වර්ණය: තද දුඹුරු,

කුම්භ

ක‍්‍රියාකාරී දිනකි. තම නිවසේ උත්සවශ‍්‍රියාවක් මතු කරයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදය දිනයි. පේ‍්‍රම සබ`දතා වර්ධනය වෙයි. හදිසි ධනලාභ ලැබීම් වැනිදේට හේතුයි. මෞත‍්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

ජය අංකය: 05.

ශුභ වර්ණය: දම්,

මීන

ආගමික උත්සව වැනි දේවල් සංවිධානයට හේතුයි. තම ඇසුරු කරන්නන්ද දහමට යොමු කරවයි. දුරගමන් බිමන් වලද යෙදේ. මහජන ප‍්‍රසාදයට පත්වන දිනකි. හදිසි ධන ලාභද මතු කරයි. ආමාශගත රෝග මතුවේ.

ජය අංකය: 09.

ශුභ වර්ණය: රෝස,

Post a Comment (0)
Previous Post Next Post