අද දවසේ ලග්න පලාපල - 2022 පෙබරවාරි මස 16 වන බදාදා

මේෂ

සුපුරුදු කි‍්‍රයාවන්ගෙන් දුරස්ථව දහමට ලැදිව කි‍්‍රයාකරයි. ආගමික පුද පූජා ආදියට මුල්තැන දී කි‍්‍රයාකරයි. දුරගමන් ද තරමක් යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන් සමග සුහදතාව වර්ධන කි‍්‍රයා ද යෙදෙන අතර සිරසගත රෝග ද මතු කරයි.

ජය අංකය: 05

ශුභ වර්ණය: තද රෝස,

වෘෂභ

සැහැල්ලූවෙන් දවස ගෙවයි. තම ඥාති මිත‍්‍රාදීන් සමග ඒකරාශීව කි‍්‍රයාකරයි. තම නිවස තරමක උත්සවශි‍්‍රයාවක් ගෙන දෙයි. ඥාතීන්ගේ ආදරයට පාත‍්‍ර වෙයි. දහමට ලැදිව පුද පූජා වැනි දේවල යෙදේ. සෙම් කෝප රෝග මතු වේ.

ජය අංකය: 06

ශුභ වර්ණය: ලා කහ,

මිථුන

තම ඇසුරු කරන්නන් අතර ගරු බුහුමන් ලබයි. අධ්‍යාත්මික ගුණ වගාවන් දියත් කරයි. පොදු සේවා, සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. තම ඇසුරු කරන්නන් ද පුද පූජා වැනි දේවලට යොමු කර කි‍්‍රයාකරයි. සන්ධි ප‍්‍රදාහ රෝග මතු වීමට ඉඩ තිබේ.

ජය අංකය: 03

ශුභ වර්ණය: කොළ,

කටක

දහමට ලැදිව දවස කි‍්‍රයාකරයි. දානමානාදී කි‍්‍රයාවන්හි යෙදේ. මහජන ප‍්‍රසාදයට පත්වෙයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. විනෝද ජනක කි‍්‍රයාවන්හි ද යෙදේ. මිල මුදල් අධිකව වැයවන දිනකි. ස්නායුගත රෝග ද මතු කරයි.

ජය අංකය: 04

ශුභ වර්ණය: සුදු,

$ads={2}

සිංහ

සුපුරුදු කි‍්‍රයාකාරකම් වලින් අත්මිදී දහමට යොමුව කි‍්‍රයාකරයි. දානශීලාදී කර්මවල යෙදේ. පොදු සේවා කි‍්‍රයාකාරකම් වලද යෙදේ. විනෝද ජනක කටයුතුවල ද යෙදෙන අතර වැයපස ඉහළයි. මුත‍්‍රා ආසාදන මතු වෙයි.

ජය අංකය: 01

ශුභ වර්ණය: තැඹිලි,

කන්‍යා

අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත් යොමු කරයි. තම ඥාති මිත‍්‍රාදීන් එක්ව කි‍්‍රයාකරයි. නිවස උත්සවශි‍්‍රයාවක් ඇති කරයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලැබීම් ඇති වේ. උණ රෝග මතු කරයි.

ජය අංකය: 09

ශුභ වර්ණය: රන්වන්,

තුලා

විවේකීව දවස ගෙවයි. දානමානාදී කුසල කර්මවල ද යෙදේ. පී‍්‍රති සාද වැනි දේවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. සිත් චංචල කරවන කරුණු ද යෙදේ. අමතර ලාභ ලබයි. කැපුම් කෙටුම් වැනි හදිසි රෝගවලට හේතුයි.

ජය අංකය: 07

ශුභ වර්ණය: දුඹුරු,

වෘශ්චික

තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. ආගමික වතාවත් ගරු කරයි. විනෝද ජනක කි‍්‍රයාවන්හි ද යෙදේ. පී‍්‍රති සාදවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇති වෙයි. වැයපස ඉහළ යයි. මූල අර්ශස් රෝග මතු කරයි.

ජය අංකය: 08

ශුභ වර්ණය: රතු,

ධනු

සුපුරුදු කි‍්‍රයාවන්ගෙන්, රාජකාරි ආදියෙන් දුරස්ථ වී දවස ගෙවයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි මූලිකව කි‍්‍රයාකරයි. පී‍්‍රති සාද, උත්සව ආදියෙහි ද යෙදෙන හදිසි ලාභ ද ලබන දිනකනි. ස්නායුගත රෝග වේදනා මතු වේ.

ජය අංකය: 01

ශුභ වර්ණය: ලා රෝස,

මකර

ශුභාශුභ ඵල දෙයි. ආගමික වතාවත්, පුද පූජා වැනි දේවල මූලිකව කි‍්‍රයාකරයි. මහජන ප‍්‍රසාදය දිනාගනී. විනෝද ජනක කි‍්‍රයාවන්හි ද යෙදේ. ආමාශගත රෝග මතු වේ.

ජය අංකය: 02

ශුභ වර්ණය: නිල්,

කුම්භ

ධර්මානුකූලව දවස ගෙවයි. දානමානාදී පුණ්‍ය කටයුතුවල යෙදේ. විනෝද කි‍්‍රයා ගමන් ආදිය ද යෙදේ. කෙසේ නමුත් මිල මුදල් තරමක් වැයවන දිනකි. වාද විවාද සුදුසු නොවේ. හන්දි රෝග, ඉදිමුම් රෝග මතු කරයි.

ජය අංකය: 05

ශුභ වර්ණය: දම්,

මීන

සුපුරුදු කි‍්‍රයාවන්ගෙන් දුරස්ථව දහමට ලැදිව දවස ගෙවයි. පුද පූජා උත්සව වැනි තැන්වල මූලිකව කි‍්‍රයාකරයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදයට පත්වේ. පී‍්‍රති සාදවලට සහභාගි වේ. අක්ෂි රෝග, මුඛ රෝග මතු කරයි.

ජය අංකය: 09

ශුභ වර්ණය: කහ,

Post a Comment (0)
Previous Post Next Post