අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 63 ක්

අද (15) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 63 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

පැහැදුම :

රස ගොසිප් මඟින් ජනගත කරන මෙම ලැයිස්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකස් කර ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරන නිල ලැයිස්තුව වන අතර, එහි නිරවද්‍යතාවය පිළිබඳ අප වග නොකියයි. එම නිසා එන්නත්කරණය සඳහා නිවසෙන් පිටවීමට ප්‍රථම අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරියාගෙන් විමසා අදාළ ස්ථානය තහවුරු කරගන්න.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post