ප්‍රසාදයට පත්වන දිනකි. පී්රතිසාද උත්සව වැනි දේට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අතරමඟ නතර කළ වැඩ ඉදිරියට කරගෙන යෑමේ තත්ත්වයක් මතු කරයි. තනතුරු ලාභ ලැබීම් වැනි දේවලට හේතුයි. මුත්‍රා ආසාදන රෝග මතු වේ.
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
වෘෂභ
අමතර වැඩ යෙදේ. දුර නොබලා කි‍්‍රයා කිරීමෙන් තරමක් බාධා ළං කර ගනී. පී‍්‍රති උත්සව සංවිධානයට සහ සහභාගි වීමට හේතුයි. විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් කි‍්‍රයාකාරකම්වලදී බුද්ධිමත් විය යුතුයි. හදිසි රෝගවලට හේතුයි.
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
මිථුන
පොදු වැඩ කි‍්‍රයාකාරකම් ආදියෙහි තරමක් විවේචනයට ලක් වෙයි. රාජකාරිවලදී සෘජුව කි‍්‍රයා කරයි. ඇසුරු කරන්නන් සමග මතවාදවලට හේතුයි. ඕපදූප නිසා සිත් චංචල වෙයි. අමතර ලාභ ලබයි. සිරසගත රෝගවලට බඳුන් වෙයි.
ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
$ads={2}
කටක
විනෝදාත්මක කටයුතු සඳහා වැයපස ඉහළ යයි. පි‍්‍රය සම්භාෂණවලට සහභාගි වෙයි. තම මනසට කි‍්‍රයා කිරීම එතරම් ශුභවාදී නොවේ. විදෙස් ගමන් සඳහා අවශ්‍ය කි‍්‍රයාකාරකම්වල යෙදීම හොඳයි. සෙම් ආසාදන රෝග මතු කරයි.
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
සිංහ
ශුභාශුභ මිශ්රඵල ගෙන දෙයි. තම ව්‍යාපාරික කටයුතුවල පැවති බධා ඉවත් කර ගැනීමේ ශක්තිය ඇති වෙයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ශරීර සෞඛ්‍ය පිරිහී රෝග සාදයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
කන්‍යා
ශුභවාදී ඵල මතු කරයි. පී‍්‍රති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති කරයි. සතුරු බලපෑම් දමනය වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් රෝගවලට ද හේතුයි.
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
තුලා
ශුභාශුභ මිශ්රඵල මතු කරයි. දුරගමන්, විනෝද ගමන් වැනි දේට හේතුයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. සතුරු බලපෑම් මත මනස චංචල කරවයි. සෘජු ගුණයෙන් කි‍්‍රයා කළ යුතුයි. සිරසගත රෝගාබාධ මතු කරයි.
ජය අංකය: 08
ශුභ වර්ණය: කී්රම්
වෘශ්චික
ශුභාශුභ මිශ්රඵල මතු කරයි. දුරගමන් යෙදේ. රාජකාරි ප්‍රබෝධයෙන් ඉටු කරයි. පී‍්‍රති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සතුරු බලපෑම් ඉවත් වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහී රෝගාබාධ මතු කරයි.
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
ධනු
ශුභාශුභ මිශ්රඵල දෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමට හේතුයි. පොදු උත්සවවලට යොමු වෙයි. මනසට සුවයක් දැනේ. පී‍්‍රති සාදවලට යොමු වෙයි. සිරසගත රෝගවලට ද හේතුයි.
ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
මකර
ශුභවාදීව සිතා කටයුතු කරන දිනකි. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. ආගමික වතාවත් පුද පූජාවල නිරත වන දිනකි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදෙන දිනකි. පෙනහළු ආශි‍්‍රත රෝගවලට හේතුයි.
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
කුම්භ
ශුභවාදී ඵල දෙයි. පී‍්‍රති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. වැයපස අධික දිනකි. තරමක් සිත චංචල කරවන ප්‍රශ්න ද පවතී. මුත්‍රා රෝග සාදයි
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා නිල්
මීන
ශුභඵල මතු කරයි. පී‍්‍රති සාදවලට සහභාගි වෙයි. ආගමික වතාවත් ගරු කරන අතර ආගමික උත්සවවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇති වෙයි. තම ආර්ථිකය දියුණුවට පත් වෙයි. ආමාශගත රෝග සාදයි.
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි