අද දවසේ ලග්න පලාපල - 2022 මාර්තු මස 09 වන බදාදා

මේෂ

කි‍්‍රයාශීලී දිනකි. සුුපුරුදු කි‍්‍රයාකාරකම්වලට අමතරව පී‍්‍රති සාද උත්සව වැනි දේට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ප‍්‍රවේශමෙන්. සිරස ගත රෝග මතුකරයි.

ජය අංකය: 05.

ශුභ වර්ණය: රතු,

වෘෂභ

තම දියුණුව පිළිබඳව කි‍්‍රයාකරන අතර ආගන්තුකයන්ගෙන් උදව් උපකාර ලබයි. විදේශගත වූවන් සමග සබඳතා වර්ධනය වෙයි. තම වටිනාකම ප‍්‍රදර්ශනය වෙයි. නව නිර්මාණ කරන්නට හේතු ඇතිවෙයි. ආහාර විෂවීමේ හේතු මතුවෙයි.

ජය අංකය: 03.

ශුභ වර්ණය: සුදු,

මිථුන

තම වෙළෙඳ ව්‍යාපාරාදියෙන් ජයගෙන දෙයි. රාජකාරී ස්ථානවල සතුරු බලපෑම් එල්ල වෙයි. විරුද්ධ පාර්ශ්වය සමග ඇසුර ප‍්‍රවේශමෙන්. රැවටිලිවලට හසුවීමෙන් අවාසි සිදුවන බැවින් බුද්ධිමත් විය යුතුයි. සෙම් කෝප රෝගා දී සාදයි.

ජය අංකය: 04.

ශුභ වර්ණය: රන්වන්,

$ads={2}

කටක

පී‍්‍රති උත්සව සමාගම්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් මත දියුණුවට අදාළ කි‍්‍රයා යෙදේ. ගෘහාශී‍්‍රත කර්මාන්තවල යෙදෙන්නට ශුභ ඵල මතුකරයි. හදිසි ධන වාසනා ලබයි. මුත‍්‍රා ආසාදන රෝග මතුකරයි.

ජය අංකය: 07.

ශුභ වර්ණය: රෝස,

සිංහ

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. ගමන් බිමන් අධික දිනකි. ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරන දිනකි. විනෝද ගමන් යෙදේ. හදිසි ලාභ ලැබීම් මතුකරයි. අවිවේකී දිනකි. ආමාශ ගත රෝග ආහාර විෂවීම්වලට හේතුයි.

ජය අංකය: 01.

ශුභ වර්ණය: ළා රෝස,

කන්‍යා

ශුභවාදී ඵල මතුකරයි. ප‍්‍රබෝධමත්ව කටයුතු කරන දිනකි. රැකියාවල උසස් වීමට හේතුයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන වාසනා මතුකරයි. මෞත‍්‍ර ලිංගාශි‍්‍රත පද්ධතියේ රෝග සාදයි.

ජය අංකය: 06.

ශුභ වර්ණය: කොළ

තුලා

ශුභාශුභ මිශ‍්‍ර ඵල මතුකරයි. පොදු සේවා කි‍්‍රයාවන්හි යෙදේ. රාජකාරි ස්ථානවල බාධා එල්ල වෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි. ණය තුරුස්වීමට ඉඩ තිබේ. සිරසගත රෝග සාදයි.

ජය අංකය: 08.

ශුභ වර්ණය: ළා කහ,

වෘශ්චික

ශුභවාදී ඵල මතුකරයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. දුරගමන් විනෝද ගමන් ආදියට හේතුයි. සතුරන් දමනය වෙයි. රැකියාවේ උසස්වීම්වලට හේතුයි. සන්ධි ප‍්‍රදාහ රෝගවලට හේතුයි.

ජය අංකය: 02.

ශුභ වර්ණය: දුඹුරු,

ධනු

ශුභ ඵල මතුකරයි. තම අරඅමුණු තරමක් හෝ ජයගනී. පොදු සේවා සමිති සමාගම්වලට දායක වෙයි. මහජන ප‍්‍රසාදය දිනයි. ව්‍යාපාරවලට දියුණුවක් පෙනේ. විනෝද ජනක කටයුතුවලද යෙදේ. සෙම් බහුල රෝග මතුකරයි.

ජය අංකය: 02.

ශුභ වර්ණය: කහ,

මකර

ශුභ ඵල ගෙනදෙයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. සතුරු බලපෑම් ඉස්මතු වෙයි. මනස චංචල වෙයි. ඉවසීමෙන් ජය ලබාගත හැකි අතර අමතර ලාභ ලැබීම් වැනි දේට හේතුයි. හන්දි ප‍්‍රදාහ රෝග ඉදිමුම් රෝග ආදියට හේතුයි.

ජය අංකය: 08.

ශුභ වර්ණය: කහ, දුඹුරු,

කුම්භ

ශුභවාදී ඵල මතුකරයි. විනෝද ජනක කටයුතුවල යෙදේ. ගමන් බිමන් බහුල වෙයි. සතුරු බලපෑම් දමනය වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. භූමි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආශී‍්‍රත රෝග පෙණහලූ රෝග සාදයි.

ජය අංකය: 01.

ශුභ වර්ණය: නිල්,

මීන

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. දුරගමන් යෙදේ. තමන්ද ප‍්‍රවේශම මැනවි. ප‍්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. තම ව්‍යාපාරවල ද දියුණුවක් පෙනේ. පී‍්‍රති උත්සව සුහද හමුවීම්වලට හේතුයි. සන්ධි ප‍්‍රදාහ රෝග ඉදිමුම් රෝගාදියට හේතුයි.

ජය අංකය: 09.

ශුභ වර්ණය: තැඹිලි,

සතියේ ලග්න පලාපල පහතින්..


Post a Comment (0)
Previous Post Next Post