රාජකාරී ක්‍රියාවනට අමතර ක්‍රියාවන් යෙදෙන දිනකි. එම නිසාම අවිවේකය ඇති කරයි. වෙහෙසව ක්‍රියා කරයි. නමුත් විවේචනයට ලක්වන කරුණු ද යෙදේ. සෘජු ගුණයෙන් සියලූ කටයුතුවල යෙදිය යුතු දිනකි. මුත්‍රා ආසාදන රෝග මතු වේ.
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
වෘෂභ
තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදු වෙයි. අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාකර විවේචනයට ලක්වෙයි. එබැවින් ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතුය. සතුරු බලපැම්වලට හේතුවීමෙන් සිත් චංචල වේ. සිරසා ගත රෝග ද මතු කරයි.
ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
මිථුන
රැකී රක්ෂාවල ද මතභේද ඇති කරයි. බුද්ධිමත්ව තීරණ ගත යුතුය. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. පතල් කර්මාන්තයෙන් ජයයි. විදෙස් ගමන් සඳහා අවශ්‍ය කටයුතු සැලසේ. හදිසි ලාබද දෙයි. සෙම් බහුල රෝගද සාදයි.
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
කටක
ක්‍රියාශීලි දිනකි. ලිපි ලේඛනවලින් ජය ගෙන දෙයි. තනතුරු ලාභ ලබයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. සෞන්දර්ය කටයුතුවල යෙදෙන්නන්ට ජය ගෙන දෙයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. ආමාශ ගත රෝගවලට හේතුයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දුඹුරු
සිංහ
ශුභා ශුභ මිශ්රඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. ලිපි ලේඛනවල යෙදේ. සුපුරුදු ක්‍රියාවන්ගෙන් තරමක් දුරස්ථව ක්‍රියා කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වෙයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
කන්‍යා
ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. අලසකම් මතු වෙයි. ලිවීම්, කියවීම් වැනි දේට මුල් තැන දෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතු වෙයි. මුඛ රෝග නේත්‍ර රෝග මතු ුවෙයි.
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
තුලා
ශුභා ශුභ මිශ්රඵල මතු වෙයි. කෙටි ගමන්වල යෙදේ. සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. වැයපස ද ඉහළ යයි. ආර්ථික ප්‍රශ්න මතු ුකරයි. කලකිරීම් මත දවස ගෙවේ. ආමාශ ගත රෝග මතු වෙයි.
ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
$ads={2}
වෘශ්චික
ශුභා ශුභ ඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරනා යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. සෙම් කෝප රෝග ද මතු වෙයි.
ජය අංකය: 02
ශුභ වර්ණය: ලා රතු
ධනු
ශුභා ශුභ ඵල දරයි. තම පවුලේ ඥාතීන් අතර ද වාද විවාද මතු කරන ප්‍රශ්න දෙන බැවින් බුද්ධිමත්වීම වැදගත්. රාජකාරී බහුල වෙයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. අත පය වේදනා වාතාධික රෝග ද මතු කරයි.
ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
මකර
ශුභා ශුභ ඵල දෙයි. සතුරු බලපෑම් ඉස්මතු වෙයි. වාද විවාදවලට ශුභ නොවේ. ආර්ථික වාද විවාද මතු කරයි. සිත කලකිරීම් මතු ුකරයි. ළඟම මිතුරන් දුරස්ථවීමට ඉඩ තිබේ. බුද්ධිමත්වීම මැනවි. සෙම් බහුල රෝග මතු කරයි.
ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
කුම්භ
තරමක් ශුභ ඵල ගෙන දෙයි. සුළුවෙන් හෝ තම අරමුණු ජයගන්නා අතර තම ඥාතීන්ගේ ප්‍රසාදයට ලක්වෙයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. රාජකාරී ප්‍රසාදයෙන් ඉටු කරයි. හදිසි ධන වාසනා එල්ල වේ. යටපත්ව තිබූ වාත රෝග මතුවීමට ඉඩ තිබේ.
ජය අංකය: 09
ශුභ වර්ණය: කහට පැහය
මීන
ශුභා ශුභ ඵල දෙයි. රාජකාරී ස්ථානවල මතවාද මතු කරයි. ආවේග ශීලී ගති ඉස්මතු වුවද ඉවසීමෙන් දවස ක්‍රියා කළ යුතු අතර හදිසි වාසනා ලබයි. බඩවැල් ආශ්රිත රෝග ද මතු කරයි.
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්