
එමෙන්ම මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට සියලුම පක්ෂ නායකයන් කැඳවා ඇති බව ද කී උන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් ඒ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇතැයි කියා සිටියහ.
$ads={2}
මහ නාහිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ උපදෙස් ජනාධිපතිවරයා විසින් පිළිගෙන අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතු බවත් ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද පැවසූ සෝපිත හිමියෝ අග්‍රමාත්‍යවරයා මහ නාහිමිවරුන්ගේ මතය නොසලකා හරි තත්ත්වයකට පත්ව ඇතැයි ද දචහන් කලහ.
අද මේ වන විට දැන් රාජපක්ෂ පවුල තුළ ද්වන්ධ සටනක් බල අරගලයක් ඇති වී තිබෙන බව උන්වහන්සේ කියා සිටියහ.
මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ අදහස් පල කරන ලදී.