
රෑ එළි වන තෙක් අරගලයේ නියුතු ඒ පිරිස් ලද කෙටි විවේක මොහොතක මෙලෙස විඩාහරිනවා.
දවස පුරාම එකම අරමුණක් ඇතුව වෙහෙසෙන ඔවුන් මෙලෙස පසුවෙනවා දැකීමත් කාගෙත් හිත් සසල කරවීමට තරම් හේතුවක්.
පහතින් දැක්වෙන්නේ එලෙස ගෝල්ෆේස් පිටියේ තැන තැන වැටී නිදන සොඳුරු අරගලකරුවන්ගේ දසුන් කිහිපයකි....



$ads={2}


