
එසේ ඉවත් නොවන්නේ නම් පකිස්තානය ආකාරයේ විශ්වාස බංග යෝජනාවකින් ඉවත් කළ යුතු බව ද උන්වහන්සේ පැවසූහ.
$ads={2}
ආණ්ඩුවෙන් ස්වාධීන වන බවට දැනටමත් දැනුම් දී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනෙකු අස්ගිරි මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.