
අත්ඩංගුවට ගත් 26 හැවිරිදි පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවද පොලිසිය කියයි.
පිහි ඇණුම් ලද ගැබිනි කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලීසිය සඳහන් කළේ ය..
$ads={2}
පිහි ඇනුම් හේතුවෙන් ඇයගේ කුස තුළ සිටි දරුවා මිය ගොස් සිටි නිසා එම දරුවා සැත්කමක් කර එලියට ගෙන ඇත.