HND සිසුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කරයි .

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යබල මණ්ඩලය අද දින සංවිධානය කර ඇති විරෝධතා පාගමනට ලෝක වෙළඳ පොළ ඉදිරිපිටදී කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. මෙම පාගමනේ නිරතවන පිරිස කොටුව පොලිස් බල ප්‍රදේශයේ ඇති කිසිදු රාජ්‍ය ආයතනයකට,නිල නිවසකට ඇතුළුවීම ,හානි කිරීම,එම ප්‍රදේශයේ රාජකාරි කටයුතු කරන නිලධාරීන්ට බාධා කිරීම, ප්‍රචණ්ඩකාරී සහ නීති විරෝධී කටයුතු වලින් බැහැරව සිදුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post