
කතානායකවරයා පවසන්නේ,වර්තමානයේ රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට (11) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයකට එළැඹෙන බවයි.
$ads={2}
හෙට උදෑසන 10.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත්, පවතින තත්ත්වය යටතේ රැස්වන වේලාව වෙනස්විය හැකි බවත් කතානායකවරයා සඳහන් කළේ ය.