Homepolitical news මුදල් ඇමතිධුරය අගමැතිට? byEditorial Staff -May 25, 2022 0 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි.අද පෙරවරු 10.30ට පමණ අග්‍රමාත්‍යවරයා මෙසේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.$ads={2} Facebook Twitter