
සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
$ads={2}
ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයි ඔහු වැඩිදුරට ත් එහි සඳහන් කර තිබේ.