පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මහතා වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.
මෙම මරණය සිදුව ඇත්තේ නිට්ටඹුව නගරයේදී අද පැවැති උද්ඝෝෂණයක් අතරට මන්ත‍්‍රීවරයා මැදිවීමත් සමග ඇතිවූ ගැටුමකි.
$ads={2}
මන්ත්‍රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.
එහිදී ඇතිවූ වෙඩි තැබීමකින් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.