
කෙසේ නමුත් පසුව එල්ල වූ මහජන විරෝධය හමුවේ එම පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
$ads={2}
අදාළ පොලිස් නිලධාරීන් කැරලි මර්දනය කිරීම සඳහා යොදා ගන්නා ආරක්ෂක ආවරණද රැගෙන එම ස්ථානයට පැමිණ සිටි ආකාරයක් දක්නට ලැබුණා.
