
නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට පෙරේදා (27) පෙරවරු 10.15 ට පමණ ගොස් සිටියදී අතුරුදහන්ව තිබුණි .
$ads={2}
බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.