ගොල්ෆේස් අරගලය ඉවරයි.. දැන් සෙනග නෑ.. අරගලය කෑවේ ජවිපෙ.. - මෝටිවේෂන් අප්පච්චි අරගල රහස් හෙලි කරයි…

ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් ආරම්භ කරන ලද ගාලුමුවදොර විරෝධතාවය මේ වනවිට අවසානයට ලඟා වී ඇති බව සමාජ ක්‍රියා මාධ්‍ය ක්‍රියාකාරික වනු මෝටිවේෂන් අප්පච්චි හෙවත් සංජු සමරසිංහ සඳහන් කරයි.

අද වන විට අරගල භූමියේ සෙනග නැති බවත් ජනතා ආධාර උපකාරද නොලැබී ගොස් ඇති බවත් හෙතෙම පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ අරගලයට මැදිහත් වීමත් සමග අරගලය දියාරු වී ගිය බවත් ඔහු සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post