
2020 වසරේ අග භාගයේදී ඊට අනුමැතිය ලැබී ඇති අතර ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඉකුත් 11 වන බදාදායි. මේ සම්බන්ධයෙන් රට තුළ දැඩි කථාබහක් මතුව ඇත්තේ අග්‍රාමාත්‍යවරයෙකු හෝ ඇමති මණ්ඩලයක් නොමැති අවස්ථාවක මෙවැනි ගිවිසුමකට අත්සන් තැබුවේ කෙසේද යන කරුණ පදනම් කර ගනිමින්. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහගෙන් විමසීමක් කළා.
එම දූපතේ ධීවර පවුල් 200 ක් පමණ සිටිනවා. එවන් වටපිටාවක ඇතැම් පාර්ශව පවසා තිබුණේ මෙම දූපත ස්විට්සර්ලන්ත ආයෝජකයෙකුට විකුණා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ද අප සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහගෙන් විමසීමක් කළා.
$ads={2}