‘මයිනාගෝගම’ පොලිසියෙන් ගලවා විසි කරයි.. විරෝධතාකරුවන් පාරට පැන විරෝධතා…

පසුගිය 26 වැනිදා සිටි අරලිය ගහ මන්දිරය ඉදිරිපියේ විරෝධතාකරුවන් කදවුරු බැදගෙන සිටි අට්ටාලය පොලිසිය විසින් අද පෙරවරුවේ ඉවත් කර ඇත.

‘මයිනාගෝගම’ ලෙස නම් කරන ලද මෙම ප‍්‍රදේශයේ විරෝධතාකරුවන් රැදී සිටියේ අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බව කියමිනි.

$ads={2}

පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග විරෝධතා කරුවන් අරලිගහ මන්දිරය ඉදිරිපිට මාර්ගයේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී සිටී.

Post a Comment (0)
Previous Post Next Post