මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! මෙන්න පැයකට කලින් නාමල් දාපු ට්විටර් වීඩියෝ එක!

නාමල් රාජපක්ෂ මහතා විසින් මීට පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පැරණි වීඩියෝවක් පළ කොට ඇත.

එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවකි.

එහි අගමැතිවරයා පවසන්නේ ‘මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි’ යැයි කියාය.

$ads={2}


Post a Comment (0)
Previous Post Next Post